එ.ජා. සංවිධානය ශ්‍රී ලංකාවට කල් දිගුවක් ලබාදීම වැරදියි – විග්නේෂ්වරන්

ශ්‍රී ලංකාවට කල් දිගුවක් ලබාදීම වැරදි ක්‍රියාවක් බවත්, මෙතෙක් කාලයක් සිදු කළ කටයුතුවලින් ජනතාවට ඇති වූ යහපත කුමක් දැයි අවධානය යොමු කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පවසයි. ශ්‍රී ලංකා රජයට කොන්දේසි සහිත කල් දිගුවක් ලබාදිය යුතු යැයි වව්නියාවේ පැවැති දෙමළ ජාතික සන්ධානයේ රැස්වීමකදී ගත් තීරණය ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් … Continue reading එ.ජා. සංවිධානය ශ්‍රී ලංකාවට කල් දිගුවක් ලබාදීම වැරදියි – විග්නේෂ්වරන්